කිරි සුදු සේලේ
ඇදි ඇගෙ ලොලෙ
ගෙල බැදි මාලේ
ඇගේ නෙතු දෑලේ
පියකරු ලීලේ...
කිරි සුදු සේලේ
ඇදි ඇගෙ ලොලෙ
ගෙල බැදි මාලේ....
ආයන්න කියවන්නේ ඈ
මී බිංදු රස දෙන්නේ ඈ
සිත පුංචි රිදවන්නේ නෑ
පංතියේ.....
කිරි සුදු සේලේ
ඇදි ඇගෙ ලොලෙ
ගෙල බැදි මාලේ
ඔබෙ පුංචි ඒ පංතියේ
හිද ගන්න සිතෙහී තියේ
ඉඩ දෙන්න බැරිදෝ ලියේ
පංතියේ.....
කිරි සුදු සේලේ
ඇදි ඇගෙ ලොලෙ
ගෙල බැදි මාලේ......
-කැලන්ස් විජේවර්ධන -
අරගෙන අහන්න
Sep 30, 2012
Sep 29, 2012
සෞම්‍ය ප්‍රේම සද කිරණේ......
කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සද කිරණේ
කවදා තනි වන්නේ.....
බිදුනු සේනේ දලු ලියලාලා විත්
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ වී ඉඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සද කිරණේ
කවදා තනි වන්නේ.....
දෙපය දොවා පිණි දිය දොරේ පිය
බිරිදක වූදා නේද අගේ
මා හිස සිබ දොඩලා කතන්දර
රසමසවුලු සුවදේ තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සද කිරණේ
කවදා තනි වන්නේ.....
කෙදිනද කූඩු.......
-නිරංජනා සරෝජනී-
අරගෙන අහන්න
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සද කිරණේ
කවදා තනි වන්නේ.....
බිදුනු සේනේ දලු ලියලාලා විත්
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ වී ඉඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සද කිරණේ
කවදා තනි වන්නේ.....
දෙපය දොවා පිණි දිය දොරේ පිය
බිරිදක වූදා නේද අගේ
මා හිස සිබ දොඩලා කතන්දර
රසමසවුලු සුවදේ තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සද කිරණේ
කවදා තනි වන්නේ.....
කෙදිනද කූඩු.......
-නිරංජනා සරෝජනී-
අරගෙන අහන්න
ආදර දේදුන්න පායලා......
ආදර දේදුන්න පායලා
අර බලන්න දුර අහසත් දුකින් වගේ
දැන් මන්දාරම් කර අහස වැසේ
හරියට නුබ හඩන්නට වගේ
සුලගත් වියරු වෙස් අරන්
ආදරයට විරසක දෙගුරු වාගේ..//
ගහ වැලපේ කොල මල් ලිහා දමයි
අපේ අගහිග සිත් සනසන්න වගේ..
ආදර දේදුන්න......
සුන්දර නිල් අහස මැදින්
ඔබේ ආදර මුහුනේ එලිය මැවේවී..//
බලන්න තව සැරයක් දේදුනු දෑස් අගින්
ටිකකින් හිනා වෙලා පුන් සද වාගේ...
-කරුනාරත්න දිවුල්ගනේ-
අරගෙන අහන්න
Subscribe to:
Posts (Atom)