Oct 14, 2012

උන්මාද වූ......


රෝහණ වීරසිංහ නැමති සොදුරු සංගීත නිර්මාතෘ විසින් තනු සකසනු ලැබූ මෙම ගීතය අප හදවත් තුල නොමැකෙන සිහිවටනයකි......

උන්මාද වූ ප්‍රේමාදරේ 
සමනල වසන්ත යව්වනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන් වේ....//

රළ පෙළ කැලබේ හසගන විලසේ
සවනට සුදු මුදු පහස ලැබේ දෝ..//

ඔබ හදවත මා හදුනාගත් සේ 
මා හදවත ඔබ හැදින ගනී  දෝ

සංසාරයේ සුභ ප්‍රාර්ථනා...

කිදූරු කොදෙව්වේ දසුන් කුමාරිකාවී
සයුරු තෙරින් සැගවී ආවාදෝ...//

චන්ද්‍ර මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේදෝ....

සංසාරයේ සුභ ප්‍රාර්ථනා....


කමල් අද්දරාරච්චී / දමයන්ති ජයසූරිය

-අරගෙන අහන්න-

No comments:

Post a Comment